» Terms & Conditions

. WARRANTY PROCESS

* Sufficient proof or purchase must be provided.
* A description of the defect must be provided in order to issue a warranty claim.
* If the defective item is damaged, visible proof (if any) must be provided along with the item’s serial number (if any).
* You may need to return the item for quality inspection.

* PAYMENT METHODS - BANK TRANSFERS / CARD PAYMENT.

 

* ඇනවුම් කරන බැටරි සදහා වගකිම් ලබාදෙන ආකාරය.

1. ඔබ ඇනවුම් කරන බැටරිය සදහා සති 2 වගකිම් කාලයක් ඔබට හිමිවේ.

2. බැටරිය නැවත මාරු කිරිමට එවිමේදී ඩිලිවරි ගාස්තු පාරිභෝගිකයා විසින් දැරිය යුතුය.

3. බැටරිය මැලියම් යොදා ඇලවිම,ඉදිමිම,පලුදුවීම,රිබන් හානි සදහා වගකිම් ලබා අදාල නෙවේ.

* ඇනවුම් කරන ඩිස්පේලේ (Display ) සදහා වගකිම් ලබාදෙන ආකාරය.

1. ඔබ ඇනවුම් කරන ඩිස්පේලේ සදහා වගකිමක් ඔබට හිමිවේ.

2. නැවත මාරු කිරිමට එවිමේදී ඩිලිවරි ගාස්තු පාරිභෝගිකයා විසින් දැරිය යුතුය.

3. ඩිස්පේලේ මැලියම් යොදා ඇලවිම,පලුදුවීම,රිබන් හානි සදහා වගකිම් ලබා අදාල නෙවේ.

4. ඩිස්පේලේ සදහා වගකිම හිමිවන්නේ සංවේදක තිරය (Touch Pad) ක්‍රියාත්මක නොවේ නම් පමණී.

5. ඉරියාම,වර්ණ වෙනස් වීම වලට වගකීමක් හිමි නොවේ.

6. පාර්සල් ගාස්තු වශයෙන් රු 300.00 අයවේ. (Packaging Box)

සැමවිටම ගුනාත්මක කොටස් එවිමට අපි ක්‍රියාකරන්නෙමු.